|Principal's Message| |Lumbini Hall Resevatin| | Contact Us| | Lumbini Projects| | O.L.A.|
Celebration of 85 years

NEWS & EVENTS

2015-July-01

Annual Lumbini price giving (2014) will be held on 10th July 2015

View more »

2015-July-02

You can participate to our price giving by take a donation

View more »

Recent Activities

01. Lumbini art exhibition was held in art gallery

View more »

02. Step forward - 2014 Lumbini walk was held on 25 october 2014

View more »

03. Badge ceremony of the new prefect gulid 2014-2015.

View more »

Principal's Message

As the principal of Lumbini College, with a great pride, I would like to convey that Lumbini College is on the lead through the academic as well as non-academic performances.

View more »

Vision

To be the best co-school in the island, bestowing upon the nation students rich in goodness and values and who are empowered with the skills and competencies compatible with the requirements of the new world which are gained through decipline.

View more »

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය - 2014

2014 වර්ෂය සඳහා වූ අප විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානොත්සවය 2015 ජූලි මස 10 වන දින පෙ.ව. 9.00 ට ලුම්බිණි රඟහලෙදී විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන සමාජ සේවා සුභ සාධන හා පශු සම්පත් අමාත්‍යාංශයේ ගරු ලේකම් ඩී. කේ. ආර්. ඒකනායක මැතිනියගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මානව අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

2014 ත්‍යාග ප්‍රදානෝත්සවය මෙන්ම පාසලේ සෙසු කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට ඔබ ලබා දුන් සහයෝගයට විද්‍යාලයේ කෘත්‍යඥතාවය පුද කරන අතර මෙම වර්ෂයේද ත්‍යග ප්‍රදානොත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරමු.

ඔබ නමින් හෝ ඔබ කැමති අයෙකු නමින් ත්‍යාග එකක් හෝ කිහිපයක් සඳහා ඔබට දායකත්වය සැපයිය හැකි අතර, එක් ත්‍යාගයක් සඳහා රු. 1200 ක පරිත්‍යාගයක් කල හැකි බව දන්වමු.

ඔබගේ පරිත්‍යාගය චෙක්පතකින් නම්,

ලුම්බිණි විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය

මහජන බැංකුව,කිරුළපන

ගිණුම් අංක - 319100100007814

යනුවෙන් සඳහන් කර මේ සමග ඇති පත්‍රිකාවද සම්පූර්ණ කර විද්‍යාලයට ලැබීමට සැලැස්විය හැක. සියලු ත්‍යාග මුදල් 2015/07/05 දිනට ප්‍රථම ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙහිලා ඔබ දෙන සහයෝගය බෙහෙවින් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමු.

ස්තූතියි.

ලේකම් - ත්‍යාග ප්‍රදානෝත්සව කමිටුව

විමසීම් - 0 11 438 5242, 0 72 330 9342

Download Application form »